Abans Finance PLC

  • Trustfeed ratings Icon
  • Trustfeed ratings Icon
  • Trustfeed ratings Icon
  • Trustfeed ratings Icon
  • Trustfeed ratings Icon

Ratnapura, Sri Lanka

abansfinance.lk
Financial consultant

Abans Finance PLC Reviews | Rating 2.4 out of 5 stars (2 reviews)

Abans Finance PLC is located in Ratnapura, Sri Lanka on No.139/1 Main St. Abans Finance PLC is rated 2.4 out of 5 in the category financial consultant in Sri Lanka.

Address

No.139/1 Main St

Phone

+94 453457777

Open hours

...
Write review Claim Profile

T

Thivantha Harischandra

Hmm average

වසන්ත ජයසේකර

Abans finance නම් අන්තිම සවුත්තුයි . කීයටවත් මේකෙන් නම් ලීස් කරන්න හිතන්නවත් එපා. නුවර මැනේජර් අන්තිම 3rd class customer කෙනෙක්ට කතා කරන්නවත් දන්නේ නැති රස්තියාදු කාරයෙක්. මගේ vehicle එක හැප්පුනාම දන්නේ මගේ insurance එකට abans එකෙන් විදලා කියලා. මම මාස 2ක් තිසසේ දැන් කට්ට කනවා vehicle එක හදා ගන්න බැරුව. කිසිම සාදාරනයක් නෑ. මේ ගැන complain කරන්න Managing Director ට කතා කරන්න 8 පාරක් call කරා එත් එක වචනයක් කතා කරන්න බැරිවුනා. අපි වගේ පොඩි අයට එයාලගේ phone answer වෙන්නේ නැතුව අති. ලංකාවේ තියෙන අන්තිම සවුත්තු company එකක්. :(