Manalaya Mangala Piyasa

  • Trustfeed ratings Icon
  • Trustfeed ratings Icon
  • Trustfeed ratings Icon
  • Trustfeed ratings Icon
  • Trustfeed ratings Icon

Ruwanwella, Sri Lanka

manalaya.business.site
Wedding planner

Manalaya Mangala Piyasa Reviews | Rating 4.6 out of 5 stars (3 reviews)

Manalaya Mangala Piyasa is located in Ruwanwella, Sri Lanka on No: 38 Kegalle Bypass Rd. Manalaya Mangala Piyasa is rated 4.6 out of 5 in the category wedding planner in Sri Lanka.

Address

No: 38 Kegalle Bypass Rd

Phone

+94 774608055

Open hours

...
Write review Claim Profile

S

Shyamal Isanga

Best wedding planner i have ever met.best service with well experience .

M

Madushani Epage

Superb

T

Tharuka Sandaruwan

මේ රිවීව් එක දාන්නෙ මගේ වෙඩින් එක සඳහා නිළමේ ඇඳුම් ලබා ගැනීම වෙනුවෙනි. විමසීම සඳහා මුලින්ම ශොප් එකට ඇතුළු වූ විට මොහු බලෙන්ම වාගෙ නිළමේ ඇඳුමක් අන්දවා පෙන්වයි. අමතරව කාර් ඩෙකරේශන්ස් එක පවා නොමිලයේ කර දෙන බවටත් මා හට පොරොන්දු වුනා. නමුත් ඇඩ්වාන්ස්ඩ් පේමන්ට් එක ලබාගත් පසුව මොහුගේ මිත්\u200dරශීලී ස්වභාවය වෙනස් වුනු බවක් පෙනුනා. පසුව විමසීමේදී කාර් ඩෙකරේශන්ස් කර දිය නොහැකි බවද ප්\u200dරකාශ කලා. අනෙක් කරුණ වන්නේ මොහු තෝරා දෙනු ලබන ඇතැම් ඇඳුම් බොහෝ හිර හෝ බුරුල් බව මට තේරුනත් මොහුට අනුව නම් ඒ සෑම ඇඳුමක්ම මට ඉතා හොඳින් ෆිට් වීමයි. වෙඩින් එක දවසේ මගේ සහායට පුද්ගලයකු හෝටලයට එවන බවට මොහු පොරොන්දු වූවත් එවැනි කිසිවකු නොපැමිණීමත් තවත් කරුණකි. වෙඩින් එකට කලින් ෆුල් පේමන්ට් එක කල යුතු නිසා මොහු සපයන කුමන ආකාරයේ හෝ සේවාවකින් පසුව සෑහීමකට පත් වීමට සිදු වෙයි.