Moratuwa, Sri Lanka
340 Galle Rd
N/A
+94 114822000
Good for kids
මේ වගේ ජනාකීර්ණ නගරයක මෙවන් නිසන්සල්, හරිත උද්\u200dයානයක් තිබේදැයි සිතා ගැනීමත් නොහැක. ලංකාවේ පිහිටි එකම විවෘත සමනල උද්\u200dයානයක් මෙම ස්තානයේ ඇත. මෙම ස්තානයේ මෙවන් උද්\u200dයානයක් තිබෙන බවට කිසිම සලකුනක් ගාලූ පාරට පේනෙන්නේ නැත. ඩෙල්මා අයතනය විසින් පවත්වා ගෙන යන මෙම සමනල උයන හා හරිත වනය පාසල් ලමුන් සදහා නොමිලේ නැරඹීමට අවස්ථාව ඇති අතර එම අයතනය මගින් එය නැරඹීමට එන අයට එම අයතනයේ උපදෙශක මහතකුගේ සහය නොමිලේ ම ලබා ගත හැක. කටුබැද්ද හන්දියේ ම පිහිටා ඇති මෙම හරිත උයන නැරඹීමට අවස්ථාව ඇත්තේ සතියේ බදාදා දින පමනි. මේ පිලිබඳ වැඩ්දුර විස්තර අවශ්\u200dය නම් එහි සේවය කරන ප්\u200dරරසාඩ් මහතා ඇමතීමෙන් ලබා ගත හැක. 94 71 551 7123
like
Deli
The best companies in the category 'Deli'