Police Children & Women Bureau (Mukthar Plaza)

  • Trustfeed ratings Icon
  • Trustfeed ratings Icon
  • Trustfeed ratings Icon
  • Trustfeed ratings Icon
  • Trustfeed ratings Icon

Colombo, Sri Lanka

police.lk
Federal government office

Police Children & Women Bureau (Mukthar Plaza) Reviews | Rating 4.3 out of 5 stars (6 reviews)

Police Children & Women Bureau (Mukthar Plaza) is located in Colombo, Sri Lanka on 180/19 Grandpass Rd. Police Children & Women Bureau (Mukthar Plaza) is rated 4.3 out of 5 in the category federal government office in Sri Lanka.

Address

180/19 Grandpass Rd

Phone

+94 112444444

Open hours

...
Write review Claim Profile

G

Ganga Rathnayaka

They are really helpful to victim girls, women and children. Best of best police security.

H

HASHINI THARANGA THARANGA

Help me plz

R

Rajiw Rajiw

I want to help please

A

Alex Antony

ළමා හා කාන්තා නිල්දාරි මහාත්ම මහාත්මියන් වෙත, 24/02/2021 දින උදේ 11.30 ත් 12.00 ත් අතර මම 178 බස් රතයේ (මට්ටක්කුලිය නාරාහේන්පිට) නාරාහේන්පිටට යන විට දෙමටගොඩ මාර්කට් ඒක අසල බස් නැවතුම්පොළෙන් අම්මා කෙනෙකුත් සමග අවුරුදු 9 ත් 12 ත් අතර ලස්සන දුවෙකුත් එම බස් රතයට නැග එම දුව තම මවට කතා කරන්න බැරි බවත් මවගේ අත අසනීප බවත් පවසා බස් රතයේ ගමන් ගන්නා අයගෙන් මුදල් ලබා ගත්තා ඒ ලස්සන පුන්චි දුවගෙන අනුකම්පා හිතලා සියලුම දෙනාම වගේ මුදල් දුන්නා. මම ඔබ තුමන්ලාගේන් ඉල්ලා සිටින්නේ මේම දරුවගෙන සොයාබලා මේ ලස්සන දුවට හොද අනාගතයක් සලසා දෙන ලෙසයි. මොන ප්\u200dරශ්න කරදර තිබුනත් කිසිම විටක තමන්ගෙ අම්මා කෙනෙකු තම ළමයි සිගමනේ යවන්නේ නැහැ මෙය අසරන ළමයින් පෙන්වා මුදල් උපයගැනීමක් අද සමාජයේ පවතින ගැහැණු දරුවන්ගේ ආරක්ෂාවත් සලකා මේ දුවට හොදක් කර දෙන්න ඔබතුමන්ලාට පින්සිද්ද වෙයි.

H

Hasini Chathurangi

ගොඩක්ම හොද පොලිස් ස්ථානයක්.ගමේ පොලිස් ස්ථානයෙන් කර ගන්න බැරි දෙයක් මෙයාලා කරල දුන්නා.receptionist ඉදන් හැම කෙනාම හොදයි.හරිම කාරුණිකයි.මිනිසුන්ගේ ප්\u200dරශ්නය තමන්ගේ ප්\u200dරශ්නයක් වගේ හිතලා හොද තීරණ ගන්නවා..ඉක්මන් විසදුම් දෙනවා

S

Sehan Ivanka Kahandawala

බොරුවට කාලය නාස්ති වුනා විතරයි කිසිම සාධාරණයක් නැහැ.